18 April 2025


කුසල් ජනිත්ව රාසා සිංහලෙන්ම පිළිගනියි



2025 පාකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හෙට (11) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ Islamabad United කණ්ඩායම සහ Lahore Qalandars කණ්ඩායම අතර තරගයෙන්.

ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා Lahore කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඒ අනුව තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් පාකිස්ථානයට ගොස් තිබෙන ඔහුව Lahore කණ්ඩායමේ නායක සිකන්දර් රාසා සිංහල භාෂාවෙන් පිළිගැනීම සියලුදෙනාගේම අවදානයට ලක්වුණා.

සිකන්දර් රාසා කුසල් ජනිත්ව සිංහලෙන් පිළිගත් ආකාරය පහතින්,



(crictimes.lk)