මේජර් ක්ලබ් T20 තරගාවලියේ අවසන් තරග සහ අවසන් පූර්ව තරග ජුනි මාසයේදී කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවසන් පූර්ව තරග ජුනි 8වනදා පැවැත්වීමට නියමිතයි.
පළමු අවසන් පූර්ව තරගය පස්වරු 3ට ආරම්භ වන අතර දෙවන අවසන් පූර්ව තරගය සවස 7:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අවසන් තරගය ජුනි 11වනදා පැවැත්වීමට නියමිතයි.
(crictimes.lk)