18 April 2025


මාර්තු මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානයට නිර්දේශිතයන් නම් කරයි



2025 මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් තිදෙනේක්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

ඒ අනුව නවසීලන්තයේ ක්‍රීඩකයන් වන Jacob Duffy, Rachin Ravindra සහ ඉන්දියාවේ Shreyas Iyer එම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

 
(crictimes.lk)