නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රොබ් වෝල්ටර් පත්වී තිබෙනවා.
රොබ් වෝල්ටර් වසර 3ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ජුනි මැද භාගයේදී වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
(crictimes.lk)