මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ Vignesh Puthur ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබෙනවා.
ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්.
ඔහු වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පා දඟ පන්දු යවන ක්‍රීඩක Raghu Sharma සිය කණ්ඩායමට බඳවා ගෙන තිබෙනවා.