2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 29වන තරගය ඊයේ (13) රාත්‍රියේ පැවැත්වුණා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 193ක් පමණයි.
ඒ අනුව මෙම තරගය මුම්බායි කණ්ඩායම ලකුණු 12කින් ජයග්‍රහණය කළ අතර දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ පරාජය වූ පළමු තරගය ලෙස මෙය වාර්තා වුණා.
(colombotimes.lk)