ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙන් ස්ටාර්ක් T20 පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.ටෙස්ට් තරග සහ 2027 එක්දින් ලෝක කුසලනය ඉලක්ක කර ගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.(crictimes.lk)