ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් T20 පිටියේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමු ගන්නා විට තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී ශතක 4ක්ද ඇතුළුව ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 3990ක්.
(crictimes.lk)