ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් සමත් වී තිබෙනවා.
ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී ඔහු පන්දු 16කින් අර්ධ ශතයකයක් වාර්තා කිරීමත් සමඟයි.
මීට පෙර දකුණු අප්‍රිකාවේ AB de Villiers පන්දු 16කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් මෙම වාර්තාව තමන් සතු කරගෙන තිබුණා.
(crictimes.lk)