සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.ඒ දෙරට අතර පැවැති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්.