ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ සිව්වන ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඒඩ්න් මක්‍රම් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ මෙම තරගය පැවැත්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිව්වන ඉනිමේදී ශතකයක් ලබාගත් පළමු දකුණු අප්‍රිකානු පිතිකරුවා ලෙසයි.
2009 වසරේදී මයිකල් ක්ලාක්ගෙන් පසු මෙම සුවිශේෂි දස්කම දැක්වූ පළමු විදේශීය ක්‍රීඩකයා ලෙසද මාක්‍රම් වාර්තා අතරට එක් වී තිබෙනවා.
(Crictimes)