24 June 2025


ප්‍රබලයන් රැසක් පාකිස්ථාන සංචිතයෙන් ඉවතට



බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන පාකිස්ථාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

සල්මන් අලි අගාගේ නායකත්වයෙන් යුත් එම සංචිතය ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.

කෙසේ වෙතත් එම සංචිතයට හිටපු නායක බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වේග පන්දු යවන්නා වන ෂහීන් අෆ්රිඩි ඇතුළත් නොවීම විශේෂත්වයක්.

Pakistan squad: Salman Ali Agha (c), Shadab Khan (vc), Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Hassan Nawaz, Hussain Talat, Khushdil Shah, Mohammad Haris, Mohammad Wasim Jnr, Muhammad Irfan Khan, Naseem Shah, Sahibzada Farhan, Saim Ayub

(crictimes.lk)