15 April 2025


ලිටන් දාස් PSL තරගාවලියෙන් ඉවතට



බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ලිටන් දාස් පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට Karachi Kings කණ්ඩායම Ben McDermott සිය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

(crictimes.lk)