එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම අතරයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)