19 August 2025


නවතම WTC ප්‍රසාද ලකුණු සටහන එළියට



එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (27) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ සමඟ නවතම 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා.

එහි පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින්.

එමෙන්ම එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමි කරගෙන තිබෙනවා .

ඉන්දීය කණ්ඩායමට 4වන ස්ථානයත් එංගලන්ත කණ්ඩායමට තෙවන ස්ථානයත් හිමි වී තිබෙනවා.



(crictimes.lk)