15 May 2025


අලුත්ම IPL කාලසටහන මෙන්න



අතරමඟ අත්හිටුවා දැමූ 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 17වනදා නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ එම තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 3වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ නවතම කාලසටහන පහතින්,




(crictimes.lk)