පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ Quetta Gladiators කණ්ඩායම සහ Lahore Qalandars කණ්ඩායම අතරයි.
මෙහිදී Lahore Qalandars කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් ජනොත් පෙරේරා සහ භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් Quetta Gladiators කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
(crictimes.lk)