ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 06වන අදියර පැවැත්වෙන දිනයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ එම තරගය නොවැම්බර් 27වනදා සිට දෙසැම්බර් 23වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටිය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආශ්‍රිතව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
(crictimes.lk)