2025 පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ දෙවන තරගය අද (12) පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ Zalmi කණ්ඩායම සහ Gladiators කණ්ඩායම අතරයි.
මෙහිදී Gladiators කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)