24 June 2025


කුසල් මෙන්ඩිස් පාකිස්ථානයේ වැඩ පෙන්වයි



2025 පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ Karachi Kings කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගය ලකුණු 5කින් ජයග්‍රහණය කිරීමට Quetta Gladiators කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Quetta Gladiators කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 142ක්.

එහිදී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් පාදනු 22ක් පමණක් වැය කරමින් ලකුණු 36ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Karachi Kings කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් පමණයි.

(colombotimes.lk)