සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එකදින තරඟය මේ වන විට පැවැත්වෙනවා
ඒ නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරඟයේ පළමුවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.
එය වාර්තා වුණේ ඔහුගේ 35වන ජාත්‍යන්තර එක් දින අර්ධ ශතකය ලෙසයි.
(crictimes.lk)