2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙහිදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් IPL වරම් හිමි කරගෙන තිබෙනවා.
(colombotimes.lk)