15 April 2025


කුසල් මෙන්ඩිස්ගෙන් PSL පිටියේ වේගවත් ඉනිමක්



2025 පාකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Quetta Gladiators කණ්ඩායම සහ Peshawar Zalmi කණ්ඩායම අතර තරගය ඊයේ (12) පැවැත්වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ Quetta Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු ක් පමණක් දැවී ලකුණු 216ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා කළා.

එහිදී Saud Shakeel ලකුණු 59ක්, Finn Allen ලකුණු 53ක් සහ Hasan Nawaz ලකුණු 41ක් රැස් කිරීමට සමත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කුසල් මෙන්දි 1පන්දු 4ක් පමණක් වැය කරමින් නොදැවී වේගවත් ලකුණු 35ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar Zalmi කණ්ඩායමට පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 136ක් පමණයි.

ඒ අනුව මෙම තරගය Quetta Gladiators කණ්ඩායම ලකුණු 80කින් ජයග්‍රහණය කළා.

(crictimes.lk)