ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.
ඒ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අහිමිවීම හේතුවෙන්.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් ඉදිරියේදී ලැබෙනු ඇති බවයි.
(crictimes.lk)