21 October 2025


කුසල් සහ ජනිත් ශ්‍රේණිගත කිරීම්වල පහළට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (23) ප්‍රකාශයට පත් කළා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල කුසල් පෙරේරා ස්ථාන 2කින් පසුබැස තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහුට හිමි වී තිබෙන්නේ 11වන ස්ථානයයි.

එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම්වල 15වන ස්ථානයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් 16වන ස්ථානය දක්වා එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.



(CRICTIMES.LK)