T20 ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක ලාබියා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකාවේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.
ඒ මේ වන විට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඔහු අර්ධ ශතකයක් ලබාගැනීමත් සමඟයි.
ඒ සමඟ ඔහු අර්ධ ශතක 4ක් වාර්තා කරමින් T20 ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක ලාබියා ලෙස වාර්තා අතරට එක්ව සිටි විරාත් කෝලිව පසු කළා.
පැතුම් නිස්සංක මේ වන විට T20 ආසියානු කුසලාන තරගවලදී අර්ධ ශතක 5ක් වාර්තා කර තිබෙනවා.
(crictimes.lk)