19 April 2025


ක්ලාසන්ව ට්‍රැවිස් හෙඩ් පසු කරයි



IPL ලකුණු 1000 අඩුම පන්දු සංඛ්‍යාවකින් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන ට්‍රැවිස් හෙඩ් සමත්වී තිබෙනවා.

ඒ පන්දු 594කින් එම කඩයිමට ළඟා වූ ක්ලාසන්ව පසු කරමින්.

ට්‍රැවිස් හෙඩ් එම කඩයිම පසු කිරීම සඳහා පන්දු 575ක් වැය කර තිබෙනවා.

IPLපිටියේ අඩුම පන්දු සංඛ්‍යාවකින් ලකුණු 1000 පසු කර තිබෙන්නේ ඇන්ඩ්‍රි රසල් විසින්.

ඒ සඳහා ඔහු වැය කර ඇති පන්දු සංඛ්‍යාව 545ක්.

May be an image of 3 people and text that says "Cruising to 1K Fewest balls taken to score 1000 runs in the IPL aD RlxCOzt Kühl ប្កបរដាច្ពាពៅ TT መ8/ manipa! pa! 05D ospitals WROGN Andre AndreRussell Russell 545 Travis TravisHead Head 575 Heinrich HeinrichKlaasen Klaasen 594 ESPI esricricinfo"

 
(crictimes.lk)