නවතන ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්වී තිබෙනවා.
ඒ නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.
ඔහු මීට පෙර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමින තවදුරටත් හිමි කර ගැනීමට එංගලන්තයේ ජෝ රූට් සමත් වී තිබෙනවා.
(COLOMBOTIMES.LK)