21 October 2025


කමිඳු ස්ථාන 32ක් ඉදිරියට



නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 32ක් ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා. 

ඒ පසුගියදා පාකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ඔහු මෙම ශ්‍රේණිගත කිරීම්වල 78වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. 

එමෙන්ම දසුන් ශානකද මෙම ශ්‍රේණිගත කිරීම්වල 76වන ස්ථානය දක්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණ තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක 47වන ස්තානය හිමි කරගෙන තිබෙනවා.

(CRICTIMES.LK)