19 August 2025


ජෝ රූට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි



ICC ලෝක ටෙස්ට් ශූරතාවලි ඉතිහාසයේ ලකුණු 6000 සීමාව පසු කිරීමට එංගලන්තයේ ජෝ රූට් අද සමත්වුණා.

ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන 5වන  ටෙස්ට් ත‍රගය අතරතුරදීයි

ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ මෙම කඩඉම පසුකළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි.