2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබෙනවා.
ඒ මහීෂ් තීක්ෂණ වෙනුවටයි.
ඒ අනුව අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,
Pathum Nissanka
Kusal Mendis (wk)
Kamil Mishara
Kusal Perera
Charith Asalanka (capt)
Dasun Shanaka
Kamindu Mendis
Wanindu Hasaranga
Dunith Wellalage
Dushmantha Chameera
Nuwan Thushara
(CRICTIMES.LK)