21 October 2025


ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් අභාවප්‍රාප්ත වෙයි




ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 41 හැවිරිදි වියේ පසු වූ බවයි.

බිස්මිල්ලා ජාන් ෂින්වාරි දීර්ඝ කාලයක් රෝගාතුරව සිට මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(CRICTIMES.LK)