21 October 2025


සුපිරි පන්දු වාරයේදී සිංහයන්ගෙන් ඉන්දියාවට හිමි වූ ඉලක්කය



2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී දෙපිලම ලකුණු 202 බැඟින් රැස් කිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව පළමුව සුපිරි පන්දුවාරය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 2ක් පමණයි.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයේදී ඉන්දියාවට හිමි ඉලක්කය ලකුණු 3ක්.


(crictimes.lk)