18 April 2025


ලංකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට එන ඉන්දීය කාන්තා සංචිතය නම් කරයි



ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙස Harmanpreet Kaur කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩිකාවන් 15දෙනෙක්ගෙන් සමන්විත සංචිතයට ප්‍රබල ක්‍රීඩිකාවක් වන Smriti Mandhanaද නම් කර තිබෙනවා.

ඉන්දීය සංචිතය පහතින්,

Harmanpreet Kaur (C), Smriti Mandhana (VC), Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (WK), Yastika Bhatia (WK), Deepti Sharma, Amanjot Kaur, Kashvee Gautam, Sneh Rana, Arundhati Reddy, Tejal Hasabnis, Sree Charani, Shuchi Upadhyay

මෙම තුන්කොන් තරගාවලිය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

 
(crictimes.lk)