ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු වන අභිෂේක් නයාර්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබෙනවා.
ඔහු එම තනතුරට පත් කිරීමෙන් වසරකටත් අඩු කාලයකදී මෙලෙස කොන්ත්‍රාත්තුව අවසන් කිරීම විශේෂත්වයක්.
පසුගිය ජූලි මාසයේදී ඔහු ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.