21 October 2025


ඉන්දු - පාකිස්ථාන අවසන් ගැටුම අද



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

ආසියානු කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකදී ඉන්දියාව සහ පාකිස්ථාන එක්නෙක හමුවන්නේ පළමු වරටයි.