එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ නිත්‍ය ටෙස්ට් නායක රෝහිත් ශර්මා පසුගියදා ටෙස්ට් පිටියට සමුදීමත් සමඟ ශුබ්මන් ගිල් නව නායකය ලෙස පත් කර ඇති බවයි.
ඉන්දීය සංචිතය පහතින්,