2025 වසර සඳහා ඉන්දියාව වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ක්‍රීඩකයන් 34දෙනෙක්ට පිරිමි මධ්‍යම කොන්ත්‍රාත්තු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී 2023-24 වාරය තුළ කොන්ත්‍රාත්තු අහිමි වූ ශියාස් අයියර් සහ ඉෂන් කිෂන් නැවත එම ලැයිස්තුවට පැමිණ තිබෙනවා.
විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ජස්ප්‍රිත් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා ප්‍රභූ A+ කාණ්ඩයේ කොටසක් බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)