ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් ඇතුළත් මෙම සංචාරය අගෝස්තු 17වනදා ආරම්භ වීමට නියමිතයි. එම තරග කාලසටහන පහතින්, (crictimes.lk)