2025 ඉඉඋං ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමා ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි.