අතරමඟ අත්හිටුවා දැමූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 17වනදා නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා. එම තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 3වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. (crictimes.lk)