24 June 2025


IPL පිටියේ තවත් තරග 2ක් අද



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තාරගාවලියේ තරග 2ක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පළමු තරගය පැවැත්වෙන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද දෙවන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

 
(crictimes.lk)