2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31වන තරගය අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.
ඉන්දියාවේ Mullanpurහී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)