10 April 2025


IPL 2025 | සංරයිසස් කණ්ඩායමේ වෙනසක්



Brydon Carse 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංරයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට සංරයිසස් කණ්ඩායම Wiaan Mulder සිය කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

Wiaan Mulder T20 තරග 128කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2172ක්.

එමෙන්ම ඔහු එහිදී කඩුලු 67ක් දවාගෙන තිබෙනවා.

2025 IPL තරගාවලිය මාර්තු 22වනදා ආරම්භවීමට නියමිතයි.

(crictimes.lk)