24 June 2025


IPL 2025 | නූර් අහමඩ් පළමු තැනට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම කඩුලු ලාභියා බවට චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන ඇෆ්ගනිස්ථානයේ යොවුන් ක්‍රීඩක නූර් අහමඩ් පත්වී තිබෙනවා.

ඒ තරග 7ක් තුළ කඩුලු 12ක් දවා ගනිමින්.

එමෙන්ම එම ලැයිස්තුවේ දෙවන ස්ථානය චෙන්නායි කණ්ඩායමේ Khaleel Ahmed සහ තෙවන ස්ථානය ලක්නව් කණ්ඩායමේ Shardul Thakur හිමි කරගෙන තිබෙනවා.

ඔවුන් තරග 7ක් තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11ක්. 

May be an image of 3 people and text that says "Noor leads the way Most wickets in the 2025 IPL Gulf ETIHA AIRWAYS ponply ste AIRWAYS DAEAMI D 12 INN:7 7 AVE: 14.25 AVE:14.25 25 ER:7.12 ER: 7.12 11 INN: 7 AVE:22.09 AVE: 22.09 ER:9.00 ER: 9.00 11 INN:7 7 AVE:24.90 AVE: 24.90 ER 10.96 ER:10.96 96 esrficricinfo ESPI cricinfo"

(crictimes.lk)