15 May 2025


අප්‍රේල් මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව ප්‍රකාශයට පත්කරයි



2025 අප්‍රේල් මාසය සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩිකාව අද (14) ප්‍රකාශයට පත් කළා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ස්කොට්ලන්තයේ Kathryn Bryce හට හිමිවී තිබෙනවා.
 
(crictimes.lk)