2025 මාර්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඕස්ට්‍රේලියාවේ Georgia Voll හිමි කරගෙන තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ මෙම සම්මානය සඳහා ඕස්ට්‍රේලියාවේ Annabel Sutherland සහ ඇමරිකාවේ Chetnaa Prasad නිර්දේශ වූ බවයි.