2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා කුසල් මෙන්ඩිස් සිය සංචිතයට එක්කරගෙන ඇති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් වෙනුවටයි.
IPL සංවිධායකයින් නිවේදනය කළේ කුසල් මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 261ක්) ටයිටන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි.
(crictimes.lk)