24 June 2025


අප්‍රේල් මාසයේ ICC ක්‍රීඩිකාවට නිර්දේශිතයන් මෙන්න



2025 අප්‍රේල් මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන්ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායමේ Kathryn Bryce, බටහිර කොදෙව් කණ්ඩායමේ Hayley Matthews සහ පාකිස්ථානයේ Fatima Sana ඒ සඳහා නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)