ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන්ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (06) ප්‍රකාශයට පත් කළා.
එම නිර්දේශිත ක්‍රීඩකයන් අතර ඉන්දීය ටෙස්ට් නායක ශුබ්මන් ගිල්ද ඇතුළත් වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ මෙම සම්මානය සඳහා එංගලන්තයේ බෙන් ස්ටෝර්ක්ස් සහ දකුණු අප්‍රිකාවේ වියාන් මෝල්ඩර් නිර්දේශ වී ඇති බවයි.
(CRICTIMES.LK)